Skip to content

ප්රශ්න අංක 17. ඉස්ලාමයට ඇරයුම් කිරීමේ (දාවා) කටයුතු සිදුවූයේ කෙසේද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س17: كيف كانت الدعوة إلى الإسلام؟

ප්රශ්න අංක 17. ඉස්ලාමයට ඇරයුම් කිරීමේ (දාවා) කටයුතු සිදුවූයේ කෙසේද?

الجواب

ج:كانت الدعوة سرًّا نحو ثلاث سنين، ثم أمر صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، بالجهر بالدعوة.

පිළිතුර: ඉස්ලාමය වෙත ආරාධනා කිරීමේ (දාවා) කටයුතු වසර තුනක් පමණ රහසිගතව පැවති අතර, පසුව අල්ලාහ් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට විවෘතව ආරාධනා කරන ලෙස අණ කළේය.