Skip to content

ප්රශ්න අංක16. එතුමා‌ගේ පණිවිඩය පළමුව විශ්වාස කළේ කවරෙකු ද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س16: من أول من آمن برسالته؟

ප්රශ්න අංක16. එතුමා‌ගේ පණිවිඩය පළමුව විශ්වාස කළේ කවරෙකු ද?

الجواب

ج:- من الرجال: أبو بكر الصديق.

  • ومن النساء: خديجة بنت خويلد.
  • ومن الصبيان: علي بن أبي طالب.
  • ومن الموالي: زيد بن حارثة.
  • ومن الأرقاء: بلال الحبشي رَضِيَ اللَّهُ عَنْهُم.

පිළිතුර: - පිරිමින් අතරින් අබූ බක්ර් අස්සිද්දීක් (රළියල්ලාහු අන්හු).

  • කාන්තාවන් අතුරින්: කදීජා බින්ත් කුවයිලිද්.
  • තවද කුඩා දරුවන් අතුරින්: අලී බින් අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු).
  • තවද නිදහස් කරන ලද වහලුන් අතුරින්: සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හු).
  • තවද වහලුන් අතුරින්: බිලාල් අල් හබෂී (රළියල්ලාහු අන්හු).