Skip to content

ප්රශ්න අංක 9: තයම්මුම් කරන්නේ කෙසේද?

الباب / الفصل
قسم الفقه

السؤال

س9: كيف تتيمم؟

ප්රශ්න අංක 9: තයම්මුම් කරන්නේ කෙසේද?

الجواب

ج:بضرب التراب ضربة واحدة بباطن الكفين، ومسح الوجه وظاهر الكفين مرة واحدة.

لقول النبي صلى الله عليه وسلم لعمار بن ياسر رضي الله عنه:

«إنما كان يكفيك هكذا». فضرب النبي صلى الله عليه وسلم بكفيه الأرض ونفخ فيهما، ثم مسح بهما وجهه وكفيه.

رواه البخاري ومسلم.

පිළිතුර: දෑතේ අල්ලෙන්, පස මත එක් වරක් ගසා, මුහුණ සහ අත් පිටුපස එක් වරක් පිසදැමීමෙනි.

එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හු) තුමාට පැවසූ ප්‍රකාශයකට අනුවය:

"සැබැවින්ම මෙලෙස කිරීම ප්‍රමාණවත් වේ" යැයි පවසා තම අත් දෙක පොළොව මත ගසා, ඒ දෙකෙහි පිඹ, පසු ව නබිතුමාණෝ ඒ දෙකින් තම මුහුණ හා එතුමාණන්ගේ අත් දෙක පිරිමැද්දාහ.

බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.