Skip to content

ප්රශ්න අංක 8: තයම්මුම් යනු කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س8: ما هو التيمم؟

ප්රශ්න අංක 8: තයම්මුම් යනු කුමක්ද?

الجواب

ج:التيمم: هو استعمال التراب وغيره من صعيد الأرض، عند فقد الماء أو تعذر استعماله.

قال تعالى:

﴿فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُمۡۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا﴾

[النساء: ٤٣].

තයම්මුම්: එය ජලය නැති වූ විටක හෝ ජලය භාවිතා කිරීමට නොහැකි වූ විටක මහපොලොවේ පස භාවිත කිරීමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නො ලැබූනේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින් ම අල්ලාහ් (සෑම වරදකට ම දඬුවමන් නො කර) නො සලකා හැර පාපක්ෂමාව පිරිනමන්නා ය.

(අන් නිසා 4:80)