Skip to content
දුල් හජ් මස ආරම්භක දින දහයේ මහිමය

දුල් හජ් මස ආරම්භක දින දහයේ මහිමය

පෙරවදන ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතු ය. ලෝවැසියන්ට කරුණාවක් ලෙස යවන ලද දේව දූතයාණන්හටත් එතුමාණන්ගේ පවුලේ උදවියහටත් එතුමාණන්ගේ මිතුරන්හටත් එතුමාණන්ගේ සන්ත්‍රාසය අනුගමනය කළ උදවියහටත් විනිශ්චය දිනය දක්වා ධාර්මික ලෙසින් ඔවුන්ව අනුගමනය කරන්නන් හටත් ශාන්තිය හා සමාදානය අත් වේවා! මෙය කෙටි ලිපියකි. දුල් හජ් මස ආරම්භක දින දහයේ මහිමය පිළිබඳ මුස්ලිම්වරයකුට අවශ්‍ය වැදගත් කරුණු මෙහි ඇතුළත් වේ. එය ශුද්ධ භූමියට පැමිණෙන පිරිසට සහ ඔවුන්ගේ ආගමික කටයුතු පිළිබඳව දැනුවත් වීමට සහ අවබෝධයක් ඇති කර ගැනීමට අප විසින් ගොනු කර ඇත. අපගේ ප්‍රාර්ථනාව වන්නේ අල්ලාහ්ගේ අශිර්වාදය මෙම ලිපිය මඟින් ලබා දී,…

භාෂාව: lang_si
සකස් කළේ: විවිධ භාෂා සඳහා වූ ඉස්ලාමීය අධ්‍යන කටයුතු පිළිබඳ සේවා සංගමයේ විද්‍යාත්මක කාරක සභාව
අනුවාදය: 2.0

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size