Skip to content

ප්රශ්න අංක 40. ගිගුරුම් ශබ්දය ඇසෙන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٤٠: ما دعاء سماع الرعد؟

ප්රශ්න අංක 40. ගිගුරුම් ශබ්දය ඇසෙන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«سبحان الذي يسبح الرعد بحمده والملائكة من خيفته»

موطأ مالك.

සුබ්හානල්ලදී යුසබ්බිහුර් රඅදු, බිහම්දිහි වල් මලාඉකතු මින්ෆ ඛීෆතිහි. තේරුම - අල්ලාහ් දෙවිඳාණන් සුවිශුද්ධය. අකුණු හඬද ඔහුව ප්රශංසා කරයි. තවද මලක්වරු ඔහුට ඇති බිය නිසා ප්රශංසා කරති.

මූලාශ්රය: මුවත්තා මාලික්