Skip to content

ප්රශ්න අංක 42. ඇස්වහ තුලින් තමන්ට යම්කිසි අයහපත් දෙයක් සිදුවේ යැයි බිය වූ විටක කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٤٢: ما الدعاء لمن خشي أن يصيب شيئًا بعينه؟

ප්රශ්න අංක 42. ඇස්වහ තුලින් තමන්ට යම්කිසි අයහපත් දෙයක් සිදුවේ යැයි බිය වූ විටක කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:في الحديث:

«إذا رأى أحدكم من أخيه أو من نفسه، أو من ماله ما يعجبه، [فليدع له بالبركة] فإن العين حق»

رواه أحمد وابن ماجه وغيرهما.

හදීසයේ මෙසේ සඳහන් වේ:

«ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගෙන් හෝ තමන්ගෙන්ම හෝ තම ධනයෙන් තමන්ට පුදුම දනවන යමක් දකින්නට ලැබුණු විටෙක, [එහි අභිවෘද්ධිය සඳහා ප්‍රාර්ථනා කරන්න], නියත වශයෙන්ම ඇස්වහ සැබෑවකි.»

මෙය ඉමාම් අහ්මද්, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.