Skip to content

ප්රශ්න අංක 39. සුළං හමන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣٩: ما دعاء الريح؟

ප්රශ්න අංක 39. සුළං හමන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«اللهم إني أسألك خيرها وأعوذ بك من شرها»

أبو داود وابن ماجه.

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක හයිරහා වඅඌදුබික මින් ශර්රිහා. තේරුම- යා අල්ලාහ්!නියත වශයෙන්ම මම ඔබෙන් යහපත ඉල්ලා සිටින අතර අයහපත් දෙයින් ආරක්ෂාව ද පතමි.

(මූලාශ්රය: අබූ දාවූද් සහ ඉබ්නු මාජා)