Skip to content

ප්රශ්න අංක 24. කෙනෙකුට කිමුහුමක් යනවිට පැවැසිය යුත්තේ කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٢٤: ما يقول الإنسان إذا عطس؟

ප්රශ්න අංක 24. කෙනෙකුට කිමුහුමක් යනවිට පැවැසිය යුත්තේ කුමක්ද?

الجواب

ج:«الحمد لله».

وليقل له أخوه أو صاحبه: «يرحمك الله».

فإذا قال له: فليقل: «يهديكم الله ويصلح بالكم»

رواه البخاري.

අල්හම්දු ලිල්ලාහ්. තේරුම නිියත වශයෙන්ම සියලු පැසසුම් අල්ලාහ් සතුය.

  1. එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා මෙසේ කියයි: "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.

ඔහු ඔහුට එසේ පැවසූ විට: "යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි.

(මූලාශ්රය: බුහාරි)