Skip to content

ප්රශ්න අංක 9 : තමන් ශාරීරික අවශ්යතා ඉටු කරන ස්ථානය වන වැසිකිළියට ඇතුළු වීමේදී කියන ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٩: ما دعاء دخول الخلاء، وهو مكان قضاء الحاجة؟

ප්රශ්න අංක 9 : තමන් ශාරීරික අවශ්යතා ඉටු කරන ස්ථානය වන වැසිකිළියට ඇතුළු වීමේදී කියන ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«اللهم إني أعوذ بك من الخبث والخبائث»

متفق عليه.

"අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් ඛුබුසි වල් ඛබාඉස්." තේරුම: අහෝ අල්ලාහ්! පුරුෂ ෂෙයිතානුන්ගෙන් හා ස්ත්රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.