Skip to content

ප්රශ්න අංක 10. වැසිකිළියෙන් බැහැර වීමේදී කියන ප්රාර්ථනාව සඳහන් කරන්න?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١٠: ما هو دعاء الخروج من الخلاء؟

ප්රශ්න අංක 10. වැසිකිළියෙන් බැහැර වීමේදී කියන ප්රාර්ථනාව සඳහන් කරන්න?

الجواب

ج:«غفرانك»

رواه أبو داود والترمذي.

ගුෆ්රානක - තේරුම: යා අල්ලාහ් ඔබෙන් සමාව අයද සිටිමි.

අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.