Skip to content

අළුත් ඇඳුමක් පැළඳගත් කෙනෙකුට කරන ප්රාර්ථනාව

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٨: ما هو الدعاء لمن لبس ثوبًا جديدًا؟

අළුත් ඇඳුමක් පැළඳගත් කෙනෙකුට කරන ප්රාර්ථනාව

الجواب

ج:إذا رأيت ثوبًا جديدًا على غيرك تدعو له، وتقول:

«تُبْلِي ويُخلف الله تعالى»

رواه أبو داود.

පිළිතුර - ඔබ වෙනත් කෙනෙකුට අලුත් ඇඳුමක් ඇඳ සිටිනවා දුටුවහොත්, එවිට මෙසේ පවසන්න:

"තුබ්ලී වයුඛ්ලිෆුල්ලාහු තආලා" අල්ලාහ් එහි ආයු කාලය දීර්ඝ කරත්වා, (එවිට එම ඇඳුම ගෙවී ගොස් පැරණි වන තුරු ඔහුට ඇඳගෙන සිටිය හැකි වේ) සර්වබලධාරී දෙවියන් ඔහුට ඊට වඩා යහපත් වස්ත්‍රයක් ලබා දෙත්වා.

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.