Skip to content

ප්රශ්න අංක 11. වුළු (අර්ධ ධෝවනය) කිරීමට පෙර කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١١: ماذا تقول قبل الوضوء؟

ප්රශ්න අංක 11. වුළු (අර්ධ ධෝවනය) කිරීමට පෙර කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«بسم الله»

رواه أبو داود وغيره.

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි

මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.