Skip to content

ප්රශ්න අංක 7. ඔබ අඵත් වස්ත්රයක් අදින විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٧: ما دعاء لبس الثوب الجديد؟

ප්රශ්න අංක 7. ඔබ අඵත් වස්ත්රයක් අදින විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«اللهم لك الحمد أنت كسوتنيه، أسألك خيره وخير ما صنع له، وأعوذ بك من شره وشر ما صنع له»

رواه أبو داود والترمذي.

අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කසව්තනීහි, අස් අලුක මින් ඛෛරහී වඛෛරි මා සුනිඅ ලහූ, ව අඌදුබික මින් ෂර්රිහී වෂර්රි මා සුනිඅ ලහු’ තේරුම: යා අල්ලාහ් සියඵ ප්රසංශා හිමිවන්නේ ඔබටය. මෙය මට පැළඳවූයේ ඔබය. එහි ඇති යහපත හා කුමක් සදහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති යහපත ද ඔබෙන් මම අයැද සිටිමි. එහි ඇති හානියෙන් හා කුමක් සඳහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති හානියෙන් ආරක්ෂාව මම ඔබෙන් අයැද සිටිමි.

අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.