Skip to content

ප්රශ්න අංක 6- ඔබ ඇඳ සිටින ඇඳුම ගලවන විට කිව යුතු ප්රාර්ථනාව කුමක් ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٦: ما تقول إذا خلعت الثوب؟

ප්රශ්න අංක 6- ඔබ ඇඳ සිටින ඇඳුම ගලවන විට කිව යුතු ප්රාර්ථනාව කුමක් ද?

الجواب

ج:«بسم الله»

رواه الترمذي.

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි

ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.