Skip to content

ප්රශ්න අංක 4- ඔබ නින්දෙන් අවදි වූ විට පවසන්නේ කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٤: ماذا تقول عند الاستيقاظ من النوم؟

ප්රශ්න අංක 4- ඔබ නින්දෙන් අවදි වූ විට පවසන්නේ කුමක්ද?

الجواب

ج:«الحمد لله الذي أحيانا بعد ما أماتنا، وإليه النشور»

متفق عليه.

"අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බාදමා අමානතා වඉලෙයිහින් නුෂූර්" තේරුම: අල්ලාහ් දෙවිඳාණන්ට සියලු ප්රසංශා හිමිවේවා! ඔහු අප මරණයට පත්කළ පසුව අපට ප්රාණය ලබා දුන්නේය. තවද අප නැවත යා යුතුව ඇත්තේ ඔහු වෙතය.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.