عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Fon Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Türkmen - Turkmen Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
ප්රශ්න අංක 30: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දරුවන් කවුද?
- الباب / الفصل
- قسم السيرة النبوية
السؤال
س30: من أولاده صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؟
ප්රශ්න අංක 30: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දරුවන් කවුද?
الجواب
ج:من الذكور ثلاثة:
- القاسم، وبه كان يكنى.
- وعبد الله.
- وإبراهيم.
- من الإناث:
- فاطمة.
- رقية.
- أم كلثوم.
- زينب.
وكل ولده من خديجة رَضِيَ اللَّهُ عَنْهَا، إلا إبراهيم من مارية القبطية، وكلهم مات قبله إلا فاطمة بعده بستة أشهر.
පිළිතුර- පිරිමි දරුවන් තිදෙනෙකි.
අල් කාසිම් (එතුමා මෙම පුත්‍රයාගේ නාමයෙන් හැඳින්වනු ලැබීය.)
අබ්දුල්ලාහ්
ඉබ්රාහීම්
ගැහැණු දරුවන්:
ෆාතිමා
රුකයියහ්
උම්මු කුල්සූම්
- zසයිනබ්.
මරියා අල්-කිබ්තියා තුමියගෙන් උපත ලැබූ ඉබ්රාහිම් හැර එතුමාණන්ගේ සියලුම දරුවන් කදීජා -රළියල්ලාහු අන්හා- තුමියගෙන් උපත ලැබූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අභාවයට පත් වී මාස හයකට පසු ෆාතිමා තුමිය මිය ගිය අතර අනෙක් සියල්ලෝම එතුමාණන්ට පෙර මිය ගියහ.