Skip to content

ප්රශ්න අංක 29: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් ගැන සඳහන් කරන්න.

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س29: اذكر أزواج النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

ප්රශ්න අංක 29: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් ගැන සඳහන් කරන්න.

الجواب

ج:١. خديجة بنت خويلد رَضِيَ اللَّهُ عَنْهَا.

  1. سودة بنت زمعة رَضِيَ اللَّهُ عَنْهَا.
  2. عائشة بنت أبي بكر الصديق رَضِيَ اللَّهُ عَنْهَا.
  3. حفصة بنت عمر رَضِيَ اللَّهُ عَنْهَا.
  4. زينب بنت خزيمة رَضِيَ اللَّهُ عَنْهَا.
  5. أم سلمة هند بنت أبي أمية رَضِيَ اللَّهُ عَنْهَا.
  6. أم حبيبة رملة بنت أبي سفيان رَضِيَ اللَّهُ عَنْهَا.
  7. جويرية بنت الحارث رَضِيَ اللَّهُ عَنْهَا.
  8. ميمونة بنت الحارث رَضِيَ اللَّهُ عَنْهَا.
  9. صفية بنت حيي رَضِيَ اللَّهُ عَنْهَا.
  10. زينب بنت جحش رَضِيَ اللَّهُ عَنْهَا.

පිළිතුර:1. කදීජා බින්ත් කුවයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය.

  1. සවුදා බින්ත් Zසම්ආ (රළියල්ලාහු අන්හා) තුමිය.
  2. ආඉෂා බින්ත් අබී බක්ර් අස් සිද්දීක් (රළියල්ලාහු අන්හා) තුමිය
  3. හෆ්සා බින්ත් උමර් (රළියල්ලාහු අන්හා) තුමිය.
  4. සයිනබ් බින්ති ජහෂ් (රළියල්ලාහු අන්හා) තුමිය.
  5. උම්මු සලමා හින්ද් බින්ත් අබී උමයියා (රළියල්ලාහු අන්හා) තුමිය.
  6. උම්මු හබීබාහ් බින්ති අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හා) තුමිය.
  7. ජුවය්රිය්යාහ් බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
  8. මය්මූනා බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
  9. සුෆියියාහ් බින්ත් හුයයි (රළියල්ලාහු අන්හා) තුමිය.
  10. සයිනබ් බින්ති ජහෂ් -රළියල්ලාහු අන්හා- තුමිය