ප්රශ්න අංක 48. අල්ලාහ් වෙනුවෙන් ජිහාද් (කැපකිරීම) යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?
- الباب / الفصل
- قسم الفقه
السؤال
س48: ما هو الجهاد في سبيل الله؟
ප්රශ්න අංක 48. අල්ලාහ් වෙනුවෙන් ජිහාද් (කැපකිරීම) යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?
الجواب
ج:هو بذل الجهد والوسع في نشر الإسلام والدفاع عنه وعن أهله، أو قتال عدو للإسلام وأهله.
قال تَعَالَى:
﴿وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ﴾
[التوبة: 41].
*******
පිළිතුර - ඉස්ලාමය ව්යාප්ත කිරීම සහ ඉස්ලාමය සහ එහි ජනතාව ආරක්ෂා කිරීම, ඉස්ලාමයේ සහ එහි ජනයාගේ සතුරාට එරෙහිව සටන් කිරීමට උත්සාහය දැරීම. ඒ සඳහා නියමිත මාර්ගෝපදේශ තිබෙන අතර කෙනෙකුට තමන් අභිමත කරනාකාරයට මෙම උතුම් ක්‍රියාව ඉෂ්ඨ සිද්ධ කළ නොහැක.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය.
(අත්-තව්බා: 6)