Skip to content

(අනිවාර්යය පස්වේලේ සලාතයන්ට අදාළ) අර්රවාතිබ් හෙවත් සුන්නත් සලාතයන් කුමක්ද? එහි වැදගත් කම කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س28: ما السنن الرواتب؟ وما فضلها؟

  1. (අනිවාර්යය පස්වේලේ සලාතයන්ට අදාළ) අර්රවාතිබ් හෙවත් සුන්නත් සලාතයන් කුමක්ද? එහි වැදගත් කම කුමක්ද?

الجواب

ج:ركعتان قبل الفجر.

  • أربع ركعات قبل الظهر.
  • ركعتان بعد الظهر.
  • ركعتان بعد المغرب.
  • ركعتان بعد العشاء.

فضلها: قال النبي صلي الله عليه وسلم:

«من صلى في اليوم والليلة اثنتي عشرة ركعة تطوعًا بنى الله له بيتًا في الجنة»

رواه مسلم وأحمد وغيرهما.

පිළිතුර - සුබ්හ් (ෆජ්ර්) සලාතයට පෙර රකආත් දෙකක්.

  • ලුහර් සලාතයට පෙර රකආත් හතරක්.
  • ලුහර් සලාතයට පසු රකආත් දෙකක්.

-මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක්.

  • ඉෂා සලාතයට පසු රකආත් දෙකක්.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එහි වැදගත්කම ගැන මෙසේ පැවසූහ:

"කෙනෙකු දවසකට දිවා රෑ ස්වේච්ඡාවෙන් රකආත් දොළහක් සලාතය කරයිද, අල්ලාහ් ඔහුට ස්වර්ගයේ නිවසක් ඉදි කරයි."

මෙම හදීසය මුස්ලිම් සහ අහ්මද් මූලාශ්ර ග්රන්ථයෙහි සහ වෙනත් මූලාශ්රයන්හි වාර්තා වී ඇත.