Skip to content

ප්රශ්න අංක 14. නිවසට යළි පැමිණෙන අවස්ථාවේ කළ යුතු ප්රාර්ථනාව.

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١٤: ما هو الذكر عند دخول المنزل؟

ප්රශ්න අංක 14. නිවසට යළි පැමිණෙන අවස්ථාවේ කළ යුතු ප්රාර්ථනාව.

الجواب

ج:«بسم الله ولجنا، وبسم الله خرجنا، وعلى الله ربنا توكلنا، ثم ليسلم على أهله»

رواه أبو داود.

බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි ඛරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා. තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමු. තවද අල්ලාහ්ගේ නාමයෙන් පිටත් වුනෙමු. අපේ පරමාධිපතියාණන් වන අල්ලාහ් දෙවිඳාණන් මතම (අපගේ සියලූ කාර්යයන් පවරා) විශ්වාසය තබමු.

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.