Skip to content

ප්රශ්න අංක 15. මස්ජිදයට ඇතුළුවීමේ දී පවසන ප්‍රාර්ථනාව කුමක් ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١٥: ما هو دعاء دخول المسجد؟

ප්රශ්න අංක 15. මස්ජිදයට ඇතුළුවීමේ දී පවසන ප්‍රාර්ථනාව කුමක් ද?

الجواب

ج:«اللهم افتح لي أبواب رحمتك»

رواه مسلم.

පිළිතුර - "අල්ලාහුම්මෆ්තහ්ලි අබ්වාබ රහ්මතික." තේරුම: යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටුව විවර කර දෙනු මැනව.

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.