Skip to content

ප්රශ්න අංක 12. නිවසින් පිටව යන අවස්ථාවේ කළ යුතු ප්රාර්ථනාව කුමක් ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١٣: ما هو الذكر عند الخروج من المنزل؟

ප්රශ්න අංක 12. නිවසින් පිටව යන අවස්ථාවේ කළ යුතු ප්රාර්ථනාව කුමක් ද?

الجواب

ج:«بسم الله، توكلت على الله، ولا حول ولا قوة إلا بالله»

رواه أبو داود والترمذي.

බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි, වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහි තේරුම:අල්ලාහ්ගේ නාමයෙනි, මාගේ සියලු කටයුතු අල්ලාහ් වෙත භාර කරමි. ඔහු පමණක් විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිම ශක්තියක් හෝ බලයක් නැත.

අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.