Skip to content

ප්රශ්න අංක 23: ඕපාදූප කතා කිරීම යනු කුමක්ද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س٢٣: ما هي النميمة؟

ප්රශ්න අංක 23: ඕපාදූප කතා කිරීම යනු කුමක්ද?

الجواب

ج:هي نقل الأحاديث بين الناس للإفساد بينهم.

  • قال رسول الله ﷺ:

«لا يَدخُلُ الجَنَّةَ نَمَّامٌ»

رواه مسلم.

පිළිතුර - මිනිසුන් අතර රණ්ඩු දබර ඇති කිරීමේ අරමුණින් අනුන්ගේ පෞද්ගලික දේවල් පිළිබඳ (තැනින් තැන) කීම.

අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත:

ඕපාදූප කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.