Skip to content

ප්රශ්න අංක 21. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවෙන් පිටත මිනිසුන්ට ආරාධනා කළේ කෙසේද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س21: كيف كان النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يدعو الناس خارج مكة؟

ප්රශ්න අංක 21. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවෙන් පිටත මිනිසුන්ට ආරාධනා කළේ කෙසේද?

الجواب

ج:كان يدعو أهل الطائف، ويعرض نفسه في المواسم ومجامع الناس، حتى جاء أهل المدينة من الأنصار، فآمنوا بالنبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وبايعوه على نصرته.

පිළිතුර: එතුමා තායිෆ් වැසියන්ට ආරාධනා කරමින් සිටියහ. තවද මදීනාවේ වැසියන්වූ අන්සාර්වරු පැමිණ එතුමාණන්ව හමුවී ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කර, එතුමාණන්ට පක්ෂපාතී වී සහයෝගය දක්වන බවට ප්‍රතිඥා දෙන තුරු, විවිධ කාලවලදී සහ මිනිසුන්ගේ රැස්වීම්වලට පෙනී සිටිමින් ආරාධනා කර සිටියේය.