Skip to content

ප්‍රශ්න අංක 43. හජ් යනු කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س43: ما هو الحج؟

ප්‍රශ්න අංක 43. හජ් යනු කුමක්ද?

الجواب

ج:الحج: هو التعبد لله تَعَالَى، بقصد بيته الحرام لأعمال مخصوصة في وقت مخصوص.

قال تَعَالَى:

﴿وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ﴾

[آل عمران: 97].

පිළිතුර: හජ් යනු, සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන්, නිශ්චිත වේලාවක නිශ්චිත ක්රියාවන් සඳහා අල්ලාහ්ගේ ශුද්ධ වූ (කඃබතුල්ලාහ්) නිවස ඉලක්ක කරගත් චේතනාවෙන් අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන වන්දනාමාන පිළිවෙතකි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය.

[ආලු ඉම්රාන් 19].