Skip to content

ප්රශ්න අංක 31: ජුමුආ සලාතයේ රකඅත් ගණන කීයද?

الباب / الفصل
قسم الفقه

السؤال

س31: كم عدد ركعات صلاة الجمعة؟

ප්රශ්න අංක 31: ජුමුආ සලාතයේ රකඅත් ගණන කීයද?

الجواب

ج:عدد ركعات صلاة الجمعة ركعتان يجهر فيهما الإمام بالقراءة، حيثُ تتقدّمهما خطبتان معروفتان.

පිළිතුර: සිකුරාදා ජුමුආ සලාතයේ රකඅත් ගණන දෙකකි. ඉමාම් ශබ්ද නඟා පාරායනය කරන අතර ඒවාට පෙර (ඉමාම් විසින්) සුප්රසිද්ධ දේශනා දෙකක් පවත්වනු ඇත.