Skip to content
المَائدة /

වැකිය 115

5 : 115

වැකිය 115 of المَائدة (5 : 115). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 115

قَالَ ٱللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيۡكُمۡۖ فَمَن يَكۡفُرۡ بَعۡدُ مِنكُمۡ فَإِنِّيٓ أُعَذِّبُهُۥ عَذَابٗا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ

සැබැවින් ම මම එය නුඹලා වෙත පහළ කරන්නෙක්මි. එහෙත් නුඹලාගෙන් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම ලෝවැසියන් අතරින් කිසිවකුටත් මා දඬුවම් නො දුන් දඬුවමකින් මම ඔහුට දඬුවම් කරමි යැයි අල්ලාහ් පැවසුවේ ය.