Skip to content

ප්රශ්න අංක 29: සංචාරකයා සඳහා සංචාරය නොකරන පදිංචිකරු විසින් කළ යුතු ප්‍රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٢٩: ما هو دعاء المقيم للمسافر؟

ප්රශ්න අංක 29: සංචාරකයා සඳහා සංචාරය නොකරන පදිංචිකරු විසින් කළ යුතු ප්‍රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«أستودع الله دينك، وأمانتك، وخواتيم عملك»

رواه أحمد والترمذي.

අස්තව්දිඋල්ලාහ් දීනක වඅමානතක වහඃවාතීමු අමලික. තේරුම :- ඔබ අදහන ආගම් ධර්මයද, ඔබේ සුරක්ෂිතභාවය හා ඔබේ ක්රියාවන්හි අවසානය අල්ලාහ්ට භාර කරමි.

මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.