Skip to content

ප්රශ්න අංක 31. කෝපය ඇති වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣١: ما الدعاء عند الغضب؟

ප්රශ්න අංක 31. කෝපය ඇති වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«أعوذ بالله من الشيطان الرجيم»

متفق عليه.

අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් තේරුම: පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.