Skip to content

ප්රශ්න අංක 11. "කෙනෙකු අවසාන වශයෙන් ලාඉලාහ ඉල්ලල්ලාහ් " යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

الباب / الفصل
قسم الحديث

السؤال

س11: أكمل حديث: «من كان آخر كلامه -من الدنيا- لا إله إلا الله..»، واذكر بعض فوائده.

ප්රශ්න අංක 11. "කෙනෙකු අවසාන වශයෙන් ලාඉලාහ ඉල්ලල්ලාහ් " යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

الجواب

ج:عن معاذ بن جبل رَضِيَ اللَّهُ عَنْهُ قال: قال رسول الله صلى الله عليه وسلم:

«من كان آخر كلامه: لا إله إلا الله؛ دخل الجنة»

رواه أبو داود.

بعض فوائد الحديث:

  1. فضل لا إله إلا الله، وأن العبد يدخل بها الجنة.
  2. وفضل من كان آخر كلامه من الدنيا لا إله إلا الله.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

කවරෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පවසන්නේද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය.

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.

  1. ලාඉලාහ ඉල්ලල්ලා යන පාඨයෙහි වැදගත්කම නම්, ඒ තුලින් කෙනෙකුට ස්වර්ගයට පිවිසීමට වරම් ලැබීම.
  2. මෙලොවේදී කෙනෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පැවැසීමේ වැදගත්කම.