Skip to content

ප්‍රශ්න අංක 39: උත්තරීතරවූ අල්ලාහ් අබියස අපේ ක්‍රියාවන් පිළිගනු ලබන්නේ කවදාද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س39: متى تكون الأعمال مقبولة عند الله سُبْحَانَهُ؟

ප්‍රශ්න අංක 39: උත්තරීතරවූ අල්ලාහ් අබියස අපේ ක්‍රියාවන් පිළිගනු ලබන්නේ කවදාද?

الجواب

ج:الأعمال تكون مقبولة بشرطين:

  1. إذا كانت خالصة لوجه الله تَعَالَى.
  2. وإذا كانت على سنة النبي صلى الله عليه وسلم.

පිළිතුර: ක්‍රියාවන් පිළිගනු ලැබීමට නම්, කොන්දේසි දෙකක් ඇත:

පළමුව, සියලු ක්‍රියාවන් පවිත්‍ර ලෙස සර්වබලධාරී අල්ලාහ් උදෙසාම ඉටු විය යුතුයි.

දෙවනුව, ඒවා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ්ව මත පදනම් වී තිබිය යුතුයි.