Skip to content

ප්‍රශ්න අංක 19: අල් වලාඃ වල් බරාඃ පිළිබඳ විශ්වාසය යනු කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س19: ما هي عقيدة الولاء والبراء؟

ප්‍රශ්න අංක 19: අල් වලාඃ වල් බරාඃ පිළිබඳ විශ්වාසය යනු කුමක්ද?

الجواب

ج:الولاء: هو محبة المؤمنين ونصرتهم.

قال تَعَالَى:

﴿وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ﴾

[التوبة: 71].

البراء: هو بغض الكافرين ومعاداتهم.

﴿قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ﴾

[الممتحنة: 4].

පිළිතුර- අල් වලාඃ යනු අල්ලාහ්ව විශ්වාස කරන්නන්ට ආදරය කරුණාව දැක්වීම සහ ඔවුන්ට උදව් උපකාර කිරීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

(දේව) විශ්වාස නරන්නන් හා දේව විශ්වාස කරන කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති.

(අත්-තව්බා: 6)

ප්‍රතික්ෂේප කරන්නන් සමග එකඟ නොවීම.

ඉබ්රාහීම් හා ඔහු සමඟ වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින් ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන් ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහුව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත.’

(අල් මුම්තහිනා: 4)