Skip to content

ප්රශ්න අංක 22. ක්රිඩා කටයුතුවලදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س٢٢: ما آداب الرياضة؟

ප්රශ්න අංක 22. ක්රිඩා කටයුතුවලදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?

الجواب

ج:١. أنوي بالرياضة التقوي من أجل طاعة الله ومرضاته.

  1. لا نلعب وقت الصلاة.
  • قال تعالى:

﴿فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ *

ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ﴾

[الماعون: ٤-٥].

  1. لا يمارس الأولاد الرياضة مع البنات.
  2. ألتزم بالزي الرياضي الساتر لعورتي.
  3. أتجنب الرياضة المحرمة، كالتي فيها ضرب للوجه وكشف للعورات.

في الحديث:

«إذا قاتل أحدكم أخاه فليجتنب الوجه»

رواه مسلم.

පිළිතුර 1. අල්ලාහ්ට කීකරු වීම සඳහා, සහ ඔහුගේ තෘප්තිය ලබා ගැනීම සඳහා ක්රීඩා කටයුතුවලදී භියබැති කම උදෙසා චේතනාව ඇති කර ගනිමි.

  1. සලාත් වේලාවන්හිදී ක්රීඩා නොකරමි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!

ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය.

(අල් මාඌන්:4,5)

  1. පිරිමි ළමයින් ගැහැණු ළමයින් සමඟ ක්රීඩා නොකරයි.
  2. මම මගේ නිරුවත වැසෙන පරිදි ක්රීඩා නිල ඇඳුමක් භාවිතා කරමි.
  3. මුහුණට පහර දීම සහ ශරීර රහස්ය පෙදෙස් හෙළි කිරීම වැනි තහනම් ක්රීඩා වලින් මම වැළකී සිටිමි.

හදීසයේ මෙසේ සඳහන් වේ:

“ඔබ අතරින් කිසිවෙකු හෝ තම සහෝදරයා සමඟ සටන් කරන විට මුහුණට පහර දීමෙන් වැළකිය යුතුය.”

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.