Skip to content

නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ දූත මෙහෙවරයේ දසවන වර්ෂයේදී මිය ගියේ කවුද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س19: من توفي في العام العاشر من بعثته صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؟

ප්රශ්නය 19. නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ දූත මෙහෙවරයේ දසවන වර්ෂයේදී මිය ගියේ කවුද?

الجواب

ج:توفي عمه أبو طالب، وزوجته خديجة رَضِيَ اللَّهُ عَنْهَا.

පිළිතුර - එතුමාණන්ගේ සුඵපියා වූ අබු තාලිබ් සහ එතුමාණන්ගේ බිරිඳ කදීජා (රළියල්ලාහු අන්හා) අභාවප්රාප්ත වූහ.