Skip to content

ප්රශ්න අංක 10. එතුමාගේ දෙවන ගමන සිදුවුනේ කවදාද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س10: متى كان سفره الثاني؟

ප්රශ්න අංක 10. එතුමාගේ දෙවන ගමන සිදුවුනේ කවදාද?

الجواب

ج:كان سفره الثاني في تجارة بمال خديجة رَضِيَ اللَّهُ عَنْهَا، ولمَّا رجع تزوجها صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وله من العمر خمس وعشرون سنة.

පිළිතුර: එතුමාණන්ගේ දෙවන ගමන, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මුදලින් වෙළඳාම් කිරීම සඳහා ගිය ගමනය. එතුමා ආපසු පැමිණි විට, එතුමා ඇය සමඟ විවාහ වූහ, එවිට එතුමාගේ වයස අවුරුදු විසිපහකි.