Skip to content

ප්රශ්න අංක 8. එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ්ගේ මරණයෙන් පසු එතුමාව රැකබලා ගත්තේ කවුද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س8: من كفله بعد وفاة جده عبد المطلب؟

ප්රශ්න අංක 8. එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ්ගේ මරණයෙන් පසු එතුමාව රැකබලා ගත්තේ කවුද?

الجواب

ج:توفي جده عبد المطلب وهو ابن ثماني سنين، وكفله عمه أبو طالب.

පිළිතුර: එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ්, එතුමාගේ වයස අවුරුදු අටේදී මිය ගිය අතර පසුව එතුමාගේ සුළුපියා වන අබු තාලිබ් එතුමාව රැකබලා ගත්තේය.