Skip to content

ප්රශ්න අංක 37. අනිවාර්ය නොවන (සදකාව) දන් දීම යනු කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س37: ما هي الصدقة المستحبة؟

ප්රශ්න අංක 37. අනිවාර්ය නොවන (සදකාව) දන් දීම යනු කුමක්ද?

الجواب

ج:هي غير الزكاة، مثل: التصدق بأي شيء في وجوه الخير في أي وقت.

قال تَعَالَى:

﴿وَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ﴾

[البقرة: 195].

පිළිතුර: සකාත් හැර, ඕනෑම (අනුමත) දෙයකින්, පුණ්ය කටයුත්තක් සඳහා ඕනෑම අවස්ථාවක දානයක් දීම වැනි යහපත් ක්රියාවන්.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු.

(අල්-බකරා: 163)