ප්රශ්න අංක 16: සලාතයේ මහිමය කුමක්ද?
- الموضوعات
- الصلاةمكانة الصلاة وفضلها
- التصنيف الشرعي
- الفقهالصلاةوجوب الصلاة وفضلها وحكم تاركها
- الباب / الفصل
- قسم الفقه
السؤال
س١٦: ما فضل الصلاة؟
ප්රශ්න අංක 16: සලාතයේ මහිමය කුමක්ද?
الجواب
ج:عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«أرأيتم لو أن نهرًا بباب أحدكم يغتسل منه كل يوم خمس مرات، هل يبقى من درنه شيء». قالوا: لا يبقى من درنه شيء. قال: «فذلك مثل الصلوات الخمس يمحو الله بهن الخطايا»
متفق عليه.
- الدرن: الوسخ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ.
“සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?” ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “පස් වාර සලාත්හි උපමාව ද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.”
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
දරන් යන අරාබි වචනයෙහි අර්ථය කිලිටි ය.