Skip to content

ලොකුම පාපය කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س11: ما أعظم ذنب؟

ප්‍රශ්ණය 11: ලොකුම පාපය කුමක්ද?

الجواب

ج:الشرك بالله تَعَالَى.

قال تَعَالَى:

﴿إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰٓ إِثۡمًا عَظِيمًا﴾

[النساء: 48]

පිළිතුර:අල්ලාහ්ට යමක් ආදේශ කිරීම වේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

සැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සමාව නො දෙයි. ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ කරන්නේ ද සැබැවින් ම ඔහු මහත් පාපයක් ගෙතුවේ ය.

(අන් නිසා 4:80)