ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර් ජුන්දුබ් ඉබ්නු ජුනාදා සහ අබූ අබ්දිර් රහ්මාන්, මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී.
"ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”
«اتَّقِ اللَّهَ حَيْثُمَا كُنْت، وَأَتْبِعْ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقْ النَّاسَ بِخُلُقٍ حَسَنٍ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරුණු තුනක් පිළිබඳව නියෝග කර සිටියේය. පළමුවැන්න: අල්ලාහ් පිළිබඳ භක්තිමත්භාවය, එය වගකීම් ඉටු කිරීම තුළින් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීම තුළින් සිදු වේ. සෑම ස්ථානයකම සෑම කාලයකම සෑම තත්ත්වයකම රහසිගතව හෝ ප්‍රසිද්ධියේ වුව ද නිරෝගී තත්ත්වයක හෝ රෝගී තත්ත්වයක වුව ද මේ හැර වෙනත් සෑම තත්ත්වයකම භක්තිමත්භාවය පිහිටිය යුතුය. දෙවැන්න: ඔබ යම් වැරදි මඟක (පාපයක) වැටුණු විටෙක. ඉන් පසු සලාතය, සදකා නම් දානය, ඥාතී සම්බන්ධකම් රැකීම, පාපක්ෂමාව හෝ වෙනත් යම් යහපත් කටයුත්තක් සිදු කළ යුතු ය. එය එම පාපය මකා දමනු ඇත. තුන්වැන්න: යහපත් ගුණධර්ම පිළිපදිමින් මිනිසුන් සමග කටයුතු කිරීම. එනම් ඔවුන් සමග සිනහමුසුවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් හා නිහතමානීව කටයුතු කිරීම, හානිය වැළැක්වීම යනාදියයි.
සර්ව බලධාරී අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන අනුග්‍රහය ඇත්තේ ඔහුගේ දයාව, සමාව දීම සහ වරද නොසළකා හැරීම තුළ ය.
මෙම හදීසය තුළ වගකීම් තුනක් ඇතුළත් වී ඇත: අල්ලාහ් මත තබන බියභක්තිමත් භාවයේ වගකීම, පාපකම්වලින් පසු යහකම් සිදු කිරීමේ ආත්ම වගකීම සහ යහපත් ගුණධර්ම සමග මිනිසුන් සමග කටයුතු කිරීමේ වගකීමය.
පාපකම් කිරීමෙන් පසු යහකම් කිරීමට උනන්දු කරවීම. යහපත් ගුණධර්ම - තක්වා හෙවත් භක්තිමත්භාවයේ එක් අංගයකි. මෙසේ සඳහන් කර ඇත්තේ ඒවා වෙන වෙනම පැහැදිලි කළ යුතු බැවිනි.
සුනන් අත් තිර්මිදි (3/ 526) (1987).
තවත් බලන්න (7)
අල් අර්බඌනන් නවවියියාහ් (ص100) (ح18).
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص40).
شرح الأربعين النووية.
لابن عثيمين (ص195).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
لعبد المحسن البدر (ص67).
පොත්වල උපුටා දක්වා ඇත
15 පොත්තවත් බලන්න (15)
- العلم الواجب بدون فقه وبدون زيادات1عَنْ أَبِي ذَرٍّ جُنْدُبُ بْنِ جُنَادَةَ، وَأَبِي عَبْدِ الرَّحْمَنِ مُعَاذِ بْنِ جَبَلٍ -رَّضِي اللَّهُ عَنْهُمَا-، عَن الرَّسُولِ -صَلَّى اللَّهُ عَلَيْه وَسَلَّمَ- قَالَ: (اتَّقِ اللهَ حَيْثُمَا كُنْتَ، وَأَتْبِعِ السَّيِّئَةَ الْحَسَنَة
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «اتَّقِ اللهَ حَيْثُمَا كُنْتَ، وَأتْبعِ السَّيئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقِ النَّاسَ بخُلُقٍ حَسَنٍ».
- شرح الأربعين النووية«اتَّقِ اللَّهَ حَيْثُمَا كُنْت، وَأَتْبِعِ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ».
- مجموعة زاد التربية الإسلامية (2)1«اتَّقِ الله حَيْثُمَا كُنْتَ، وأتبِعْ السيئةَ الحسنةَ تمحُها، وخالِقِ الناسَ بخُلُقٍ حَسَنٍ».
- مجموعة زاد الحديث(3)1«اتَّقِ الله حَيْثُمَا كُنْتَ، وَأَتْبِعِ السَّيِّئَةَ الحَسَنَةَ تَمْحُهَا، وَخَالِق النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- مجموعة زاد الحديث(3)1(وَخَالِق النَّاسَ بِخُلُقٍ حَسَنٍ)
- مجموعة زاد الحديث(3)1«وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- مشروع منهاج زادكزادك معلم 2«وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«اتَّقِ اللهَ حَيْثُمَا كُنْتَ، وَأَتْبِعِ السَّيِّئَةَ الحَسَنَةَ تَمْحُهَا، وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- نبراس طالب (1)1«اتَّقِ اللهَ حَيْثُمَا كُنْتَ، وَأَتْبِعِ السَّيِّئَةَ الحَسَنَةَ تَمْحُهَا، وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- نبراس طالب (2)نبراس طالب (2) عَنْ معاذ بن جبل رضي الله عنه قَالَ: قَالَ لِي رَسُولُ اللهِ صلى الله عليه وسلم: «اتَّقِ اللهَ حَيْثُمَا كُنْتَ، وَأَتْبِعِ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- نبراس طالب (4)1«وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- نبراس طالب (5)1«اتَّقِ اللهَ حَيْثُمَا كُنْتَ، وَأَتْبِعِ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»
- وثيقة منهج نبراس لمدارس نهاية الأسبوع1"اتق الله حيثما كنت، واتبع السيئة الحسنة تمحها، وخالق الناس بخلق حسن"
- وثيقة منهج نبراس لمدارس نهاية الأسبوع1"اتق الله حيثما كنت، واتبع السيئة الحسنة تمحها، وخالق الناس بخلق حسن"