“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
- التصنيف الشرعي
- الفقهالصلاةشروط الصلاة
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
«لَا يَقْبَلُ اللهُ صَلَاةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ».
පිරිසිදුකම සලාතය වලංගු වීම සඳහා වන කොන්දේසි අතරින් එකක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සලාතය ඉටු කිරීමට අපෙක්ෂා කරන්නා, මළ පහ කිරීම හෝ මූත්‍රා කිරීම හෝ නින්දට වැටීම වැනි වුළූ ධෝවනය අවලංගු කරවන කරුණු අතරින් යමක් හට ගත්තේ නම්, වුළූ ගැනීම ඔහුට අනිවාර්යය වන්නේය.
لا يقبَل: لا يعتبر ولا يعتد.
කිලිට තත්ත්වයට පත්වූ අයකුගේ සලාතය, මහා කිලිටි තත්ත්වයක් නම් ස්නානය කිරීම තුළින් හා සුළු කිලිටි තත්ත්වයක් නම් වුළූ කිරීම තුළින් පිරිසිදු වන තෙක් පිළිගනු නොලැබේ.
වුළූ යනු ජලයෙන් මුඛය සෝදා බැහැර කොට එයින්ම නාසය අභ්‍යන්තරයට යවා පිටතට ගෙන ඉසීම, පසුව තුන් වරක් තම මුහුණ සේදීම, පසුව තුන් වරක් තම දෙඅත් වැළමිට දක්වා සෝදා හැරීම, පසුව ඔහුගේ මුළු හිසම එක් වරක් පිසදැමීම, පසුව දෙපා වළලු කර සමග තුන් වරක් සේදීමය.
සහීහුුල් බුහාරි (9/ 23) (6954).
සහීහ් මුස්ලිම් (1/ 204) (225).
සහීහුුල් බුහාරි (9/ 23) (6954).
සහීහ් මුස්ලිම් (1/ 204) (225).
තවත් බලන්න (8)
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص17).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 11).
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص17).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 11).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්- මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු.“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
- පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් වී විට, ඔහු වුළුඃ හෙවත් අර්ධ දෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
තවත් බලන්න (3)
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«لَا تُقْبَلُ صَلَاةُ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ»
- المناهج التعليمية - الصف الرابعالمناهج التعليمية - الصف الرابع - الفقه«لَاْ يَقْبَلُ اللَّهُ صَلاةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ» [16].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«لاَ يَقْبَلُ الله صَلاَةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ»