Skip to content

ප්රශ්න අංක 14 : වාහනයක ගමන් කිරීමේ ආචාර ධර්ම මොනවාද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س14: ما آداب الركوب؟

ප්රශ්න අංක 14 : වාහනයක ගමන් කිරීමේ ආචාර ධර්ම මොනවාද?

الجواب

ج:1. أقول: «بسم الله، الحمد لله»،

﴿سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ 13

وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ 14﴾

[الزخرف: 13-14].

  1. إذا مررتُ بمسلم؛ ألقي عليه السلام.

පිළිතුර 1 මම "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙනි, "අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් පවසමි.

"සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන්" 13 - තේරුම; මෙය (වාහනය) අප වෙත ලබාදුන් ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. මේ සඳහා වූ ශක්තිය අප සතුව තිබුනේ නැත.

තවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය.

(අස්-සුහ්ඃරුෆ් :13-14)

  1. මම මුස්ලිම්වරයෙකු පසුකර ගියහොත්; ඔහුට "සලාම්" (සාමය ඇති වේවා!) යනුවෙන් පවසමි.