Skip to content

ප්රශ්න අංක 34. ජමාඅත් හෙවත් සාමුහිකව සලාත් ඉටුකිරීමේ වැදගත්කම කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س34: ما فضل صلاة الجماعة؟

ප්රශ්න අංක 34. ජමාඅත් හෙවත් සාමුහිකව සලාත් ඉටුකිරීමේ වැදගත්කම කුමක්ද?

الجواب

ج:عن عبد الله بن عمر رَضِيَ اللَّهُ عَنْهُمَا، أن رسول الله ﷺ قال:

«صلاة الجماعة أفضل من صلاة الفذ بسبع وعشرين درجة»

رواه مسلم.

පිළිතුරු - සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.

සාමුහික සලාතය තනි ව ඉටු කරන සලාතයට වඩා විසි හත් ගුණයකට අධික තරාතිරමින් උසස් ය.

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.