Skip to content

ප්රශ්න අංක 25: සලාතය අවලංගු කරන කරුණු මොනවාද?

الباب / الفصل
قسم الفقه

السؤال

س25: ما مبطلات الصلاة؟

ප්රශ්න අංක 25: සලාතය අවලංගු කරන කරුණු මොනවාද?

الجواب

ج:1. ترك ركن أو شرط من شروط الصلاة.

  1. التكلم عمدًا.
  2. الأكل أو الشرب.
  3. الحركات الكثيرة المتوالية.
  4. ترك واجب من واجبات الصلاة عمدًا.

පිළිතුර - 1.සලාතයේ රුක්න් හෙවත් ස්ථම්භයක් හෝ කොන්දේසියක් අත්හැරීම.

  1. හිතාමතා කතා කිරීම
  2. ආහාර පාන ගැනීම.
  3. බොහෝ ලෙස අඛණ්ඩව චලනය වීම.
  4. සලාතයේ අනිවාර්ය වූ කරුණක් හිතාමතාම අත් හැරීම.