“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”
«الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُر أَحَدُكُم مَنْ يُخَالِل».
පුද්ගලයෙකු තම හැසිරීම් සහ පුරුදු තුළ ඔහුගේ කළ්‍යාන මිතුරා සහ සහකරුට සමාන බවත්, මිත්‍රත්වය සදාචාරයට, හැසිරීමට සහ ක්‍රියාවන්ට බලපාන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. මේ හේතුව නිසා හොඳ මිතුරෙකු තෝරා ගැනීමට එතුමාණෝ මඟ පෙන්වූහ. මක්නිසාද යත් ඔහු තම මිතුරාට විශ්වාසය, යහමඟ සහ යහපත වෙත මඟ පෙන්වන අතර ඔහු තම මිතුරාට උදව් කරුවකු වන බැවිනි.
යහපත් මිනිසුන් ඇසුරු කිරීමේ හා එවැන්නන් තෝරා ගැනීමේ නියෝගය සහ අසත් පුරුෂයින් ඇසුරු කිරීමේ තහනම.
"කරීබ්" (සමීපතයා) යනුවෙන් සඳහන් නො කර (අස්-සිද්දීක්) මිතුරා යනුවෙන් නම් කර ඇත්තේ මිතුරා යනු ඔබ තෝරා ගන්නා අයකු වන බැවිනි. සහෝදරයා, සමීප ඥාතියා යනු ඔබට එහි දී තේරීමට කිසිදු අවශ්‍යතාවක් නැත.
ඇසුරුකම ඇති කරගත යුත්තේ කල්පනාකාරීව ය.
පුද්ගලයකුගේ දහම ශක්තිමත් වනුයේ ඔහු දේවත්වය විශ්වාස කරන්නන් ඇසුරු කිරීම තුළිනි. අසත්පුරුෂයින් ඇසුරු කිරීම තුළින් ඔහු එහි දුර්වල වී යනු ඇත.
සුනන් අබූ දාවූද් (7/ 204) (4833).
සුනන් අත් තිර්මිදි (4/ 187) (2378).
මුස්නද් අහ්මද් (13/ 398) (8028).
තවත් බලන්න (10)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 433).
تحفة الأحوذي بشرح جامع الترمذي.
للمباركفوري (7/ 51).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص250).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (6/ 166).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 341).
පොත්වල උපුටා දක්වා ඇත
8 පොත්තවත් බලන්න (8)
- آداب السفر وأحكامه«الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ» [4]؛
- آداب السفر وأحكامهآداب السفر وأحكامه (للحرمين)«الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ» [8]؛
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات1- آداب السفر وأحكامه (للحرمين)«الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ» [8]؛
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«الرَّجُلُ عَلىٰ دينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ».
- فهم السلف الصالح للنصوص الشرعية والرد على الشبهات حوله"والمرء على دين خليله، فلينظر أحدكم من يخالل"[64]،
- مجموعة زاد التربية الإسلامية (4)التربية الإسلامية 4«الرَّجُلُ على دِينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخالِلُ».
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«الْمَرْءُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلْ»
- نبراس طالب (1)1«الْمَرْءُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلْ»