الإخلَاص is chapter 112 of the Quran and has 4 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.
قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.
ٱللَّهُ ٱلصَّمَدُ
අල්ලාහ් ස්වාධීන ය.
لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ
ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.
وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ
තවද ඔහුට සමාන කිසිවෙකු නැත.
මෙම සූරා පිටුව ඉක්මනින් බෙදා ගැනීමට මෙම QR කේතය ස්කෑන් කරන්න.