Skip to content

ප්රශ්න අංක 33. වාහනයට යම් අනතුරක් සිදු වු විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣٣: ما هو الدعاء إذا تعس المركوب؟

ප්රශ්න අංක 33. වාහනයට යම් අනතුරක් සිදු වු විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«بسم الله»

رواه أبو داود.

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.