“කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
“කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
«مَن تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ».
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්, දුෂ්ඨයින් හා දැහැමියන් අතරින් යම් පිරිසක්, කවරෙකු අනුකරණය කළේ ද, -එනම් ඔවුන්ට ආවේනික විශ්වාසයන්, නැමදුම් හා සිරිත් විරිත් අතරින් කිසිවක් පිළිපින්නේ ද - ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. මක්නිසාදයත් මතුපිටින් ඔවුන් අනුකරණය කිරීම අභ්‍යන්තරයේ ද ඔවුන් අනුකරණය කරන තරමට යොමු කරනු ඇත. සැබැවින්ම පිරිසක් අනුකරණය කිරීම පැහැදීමේ ප්‍රථිඵලයක් බවට සැකයක් නැත. ඔවුන්ට ආදරය කිරීම ඔවුනට ගරුබුහුමන් කිරීම ඔවුනට යටත් වීම වෙත යොමු කරයි. මෙය යම් සමාජයක් අනුකරණය කිරීමට පුද්ගලයා යොමු කරන අතර අවසානයේ අභ්‍යන්තරයේ මෙන්ම නැමදුම්වල ද ඔවුන් අනුකරණය කිරීමට යොමු වේ. -අල්ලා අප ආරක්ෂා කරත්වා-
...:
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා දුරාචාරයින් අනුකරණය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම.
ධර්මිෂ්ටයින් අනුකරණය කිරීමටත් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමටත් දිරි ගැන්වීම.
මතු පිටින් කරන අනුකරණය, අභ්‍යන්තරයේ ද එහි ආදරය උරුම කරනු ඇත.
පුද්ගලයෙකු ඔහුගේ වර්ගීකරණය හා අනුකරණය කිරීම අනුව පාපය හා අවවාදය ලබනු ඇත.
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දහම, ඔවුන්ගේ විශේෂිත සිරිත් විරිත් යනාදියෙහි ඔවුන් අනුකරණය කිරීමෙන් වැළකී සිටීම: එය හැර කර් මාන්තයක් හා එවැනි වෙනත් දෙයක් අධ්‍යනය කිරීම මෙන් කටයුත්තක දී, එය තහනම ඇතුළත් වන්නේ නැත.
සුනන් අබූ දාවූද් (6/ 144) (4031).
මුස්නද් අහ්මද් (9/ 126) (5115).
තවත් බලන්න (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 363).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 157).
فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.
لابن عثيمين (6/ 335).
مشكاة المصابيح.
للتبريزي (2/ 1246).
පොත්වල උපුටා දක්වා ඇත
13 පොත්තවත් බලන්න (13)
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»
- حكم المستهزئين بالأنبياء والمرسلين«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»[6]،
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثالثة«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ» [78].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»[73].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»[123].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الخامسة«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»
- ما لا يسع أطفال المسلمين جهله«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»[128].
- مباحث في أصول الدين1«من تشبه بقوم فهو منهم».
- مجموعة أسئلة تهم الأسرة المسلمة1«مَن تشبَّه بقَومٍ فهو منهم».
- مجموعة أسئلة تهم الأسرة المسلمة1«مَن تشبَّه بقومٍ فهو منهم».
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 4 «مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ».
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 4 «مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»،
- نبراس طالب (5)1«مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ»