Skip to content
المَائدة /

වැකිය 78

5 : 78
المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 78

لُعِنَ ٱلَّذِينَ كَفَرُواْ مِنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ

ඉස්රාඊල්ගේ දරුවන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබී ය. එය ඔවුන් පිටුපා; සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටි හේතුවෙනි.